Loading ...
Sorry, an error occurred while loading the content.

47514Re: [SaveSriLanka] OUR HISTORY AND MYTHS – අපේ නියම ඉතිහාසය යි හැඩි දෙමළ කපටි න්ගේ හොර මිත්‍යා වයි.

Expand Messages
  • niyas abbas
    Dec 21, 2013
    • 0 Attachment
      If you want Buddhism to survive in Sri LAnka ... give up your kasippu habits and implement the five precepts of Buddha ... if oyu do that you will be just like a Muslim .... Eventually you will merge with Islam and you will establish Buddhism in Islam as Buddha dreamed for you ...

      Niyas


      On Friday, 20 December 2013, 10:17, Sunil Perera <voice_of_army@...> wrote:
       
       

      http://www.youtube.com/watch?v=Q1yYC9SvGlE : Modern Islam Invasion video, A must see for all non Muslims who love their nations, countries, future generations and cultures:


      WordPress.com
      මුරගල බෞද්ධ කණ්ඩායම posted: " හැඩි දෙමළ කපටින්ගේ හොර ඉතිහාසයටීඑන්ඒ මන්ත්‍රී පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ තැතකකීර්ති වර්ණකුලසූරියලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස්‌ මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්"
      Respond to this post by replying above this line

      New post on Dying Nation

      alt
      alt

      OUR HISTORY AND MYTHS – අපේ නියම ඉතිහාසයයි හැඩි දෙමළ කපටින්ගේ හොර මිත්‍යාවයි.

      by මුරගල බෞද්ධ කණ්ඩායම

      හැඩි දෙමළ කපටින්ගේ හොර ඉතිහාසය

      alt

      ටීඑන්ඒ මන්ත්‍රී පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ තැතක

      කීර්ති වර්ණකුලසූරිය
      ලන්ඩන් නුවර පැවති ද්‍රවිඩ සමුළුවක උපදෙස්‌ මත ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීමේ සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්‌ විසින් දියත් කර ඇත.
      එය සනාථ වී ඇත්තේ මෙම සමුළුවට මෙහෙය වූ කොටි හිතවාදියකු වූ ස්‌වීඩනයේ අප්සලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර් ශෝල්ක්‌ ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බව ප්‍රකාශ කිරීමෙනි.
      පීටර් ශෝල්ක්‌ගේ ප්‍රකාශය මඩකලපුව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී යෝගේන්ද්‍රරාජන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
      මෙරට ඉතිහාසය වෙනස්‌ කිරීම හා මහාවංසය සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ 2002 දී ප්‍රභාකරන්ගේ උපදෙස්‌ මත මහාචාර්ය පීටර් ශෝල්ක්‌ භාරගෙන තිබූ බවද හෙළිවී ඇත.
      පීටර් ශෝල්ක්‌ගේ ව්‍යාපෘතිය අනුව ශ්‍රී ලංකාවේ සිංහලයන් ඔරිස්‌සා ප්‍රාන්තයේ මුල් පදිංචිකරුවන් යෑයිද දක්‌වා ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක්‌ යෑයි පවසා ඇත්තේ පීටර් ශෝල්ක්‌ ගේ ව්‍යාපෘතිය මත යෑයිද හෙළිවී තිබේ.

      අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුව ගැන හෙළිදරව්ව

      alt

      රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි 
      - පූජණීය හෑගොඩ විපස්‌සි හිමි 
      altරාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කිරීම සඳහා රජය ඇතුළු සියලු බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සි හිමියෝ "දිවයින"ට පැවසූහ.
      වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපස්‌සි හිමියෝ මෙසේද පැවසූහ.
      මෙම වකවානුවේ රාවණා රජ කෙනකු ගැන නිතර කතාබහට ලක්‌වනු පෙනේ. වසර දහස්‌ ගණනක ඉතිහාසයක්‌ ඇති, මේ රට පාලනය කළ, දඬුමොනර හදපු එපමණක්‌ නොව චෛත්‍ය පවා ඉදිකළ බව කියන රාවණා රජ කෙනකු ගැන මෙසේ උලුප්පා දක්‌වමින් ඇතැමුන් විවිධ ප්‍රකාශ නිකුත් කරනු ද දැකිය හැකිය.
      ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද සලකා බැලීමේදී අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේද රාවණා රජෙකු ගැන කිසිදු සඳහනක්‌ නැත. ශිලා ලේඛනයක්‌ හෝ සොයා ගැනීමට නැත.
      දඹදෙනි යුගයේදී මිථ්‍යා කතා ලෙස මෙම "රාවණා" පුරාවෘත්තය බුදු දහමේ සාකච්ඡා කෙරෙන්නේද මිථ්‍යා කතා ලෙසයි. දීපවංශය, මහාවංශය, අට්‌ට කතා ආදී කිසිදු ඉතිහාස ග්‍රන්ථයක මෙම රාවණා ගැන කිසිදු සඳහනක්‌ නැත. එසේ නම් අප සොයා බැලිය යුත්තේ මෙම මිථ්‍යාව සාකච්ඡා කෙරෙන්නේ කවර පදනමක්‌ මතද යන්නයි.
      එය හුදෙක්‌ අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුවක්‌ බව මෙහිදී අවධාරණය කළ යුතුය. තව වසර ගණනකින් හින්දු - බෞද්ධ ගැටුමක්‌ නිර්මාණය කිරීමේ අන්තවාදී වුවමනාව මේ තුළ ගැබ්ව පවති.
      පසුගියදා පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ මන්ත්‍රීවරයකු කර තිබූ ප්‍රකාශය මගින්ද ඉදිරියේදී නිර්මාණය කිරීමට වෙර දරන එම අඳුරු යුගයේ සෙවණැලි දෘශ්‍යමාන විය. පරණ හනමිටි කර තබාගෙන යැමේ විපාක දැන් අපට බුක්‌ති විඳීමට සිදුවී ඇත.
      එම නිසා මෙම රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කළ යුතු කාලය දැන් එළඹ තිබේ. මීට හුදු විරෝaධය දැක්‌වීමෙන් පමණක්‌ පලක්‌ නැත. මෙම රාවණා මිථ්‍යාව පැතිරීමට බලපෑ හේතු සාධක ගැඹුරින් විමර්ශනය කොට පරීක්‍ෂණ පවත්වා මෙම මිථ්‍යාසහගත වැරැදි ඉතිහාසය ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කළ යුතු කාලයයි මේ.
      මේ කෙරෙහි රජය ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය වහ වහාම යොමුවිය යුතුව තිබේ.
      Comment   See all comments


      alt